ව්‍යාපෘති

2026 ජනවාරි මස 25 ඉරු දින සිදුකරන්නට යෙදුණු අසිරිමත් බුද්ධානුභාවනාව පින්කම

WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (6)
WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (5)
WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (1)
WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (2)
WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (3)
WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (4)
WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (6) WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (5) WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (1) WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (2) WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (3) WhatsApp Image 2026-02-01 at 3.06.26 PM (4)

ධම්මපරායණ පදනම මගින් 6 වන වරටත් සංවිධානය කල අනන්ත බුදුගුණ අටෝරාසියක්වර සජ්ඣායනා කරමින් බුදුගුණ ආරම්මණයෙන් සිත් සතන් නිවී පහන් කරවමින් ඒ අසිරිමත් බුද්ධානුභාවනාව පින්කම ජනවාරි මස 25 වන ඉරුදින බ්‍රහ්ම මුහුර්තයේදී රත්නපුර සපරගමු මහා සමන් දේවාල භූමියේදී ආශ්චර්යවත් අන්දමින් සිදුවිය.

ඒ භාවනාමය පින්කම සාර්ථක කරගැනීම පිණිස කාලය, ධනය, ශ්‍රමය ඇපකැප කළ සුපින්වත් සැමට ඒ අනන්ත බුදුගුණ බලයෙන් යහපතක් වේවා! සැපතක් වේවා! සැනසිල්ලක් වේවා!

2025 දෙසැම්බර් මස 27 වන දින අලුයම කල්‍යාණි මහා සෑ රදුන් අභියස සිදුකල ක්ෂීරපායාස පූජාව පින්කම

IMG-02
IMG-04
IMG-14
WhatsApp Image 2025-12-28 at 7.21.25 PM
WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (1)
WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (5)
WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (4)
WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (2)
WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (3)
IMG-19
WhatsApp Image 2025-12-28 at 7.21.25 PM (1)
IMG-24
IMG-23
IMG-25
IMG-22
IMG-21
IMG-02 IMG-04 IMG-14 WhatsApp Image 2025-12-28 at 7.21.25 PM WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (1) WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (5) WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (4) WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (2) WhatsApp Image 2025-12-28 at 7.21.26 PM (3) IMG-19 WhatsApp Image 2025-12-28 at 7.21.25 PM (1) IMG-24 IMG-23 IMG-25 IMG-22 IMG-21

කල්‍යාණි චේතිය මහං සිරසා නමාමි !..

උතුම් සම්බුදු පා පහස ලද කල්‍යාණී පුදබිමෙහි විරාජ මානව වැඩ හිඳින කැලණි සෑ රදුන් අබියස සම්බුද්ධ ක්ෂීර පායාස පූජාවන් ඉමහත් සාදර ගෞරවයෙන් සිදු කරන්නට යෙදුණි..

ඒ පින්කමට වසර පහක් සම්පූර්ණ වීම අනුස්මරණය කොටගෙන පින්කම අත්‍යාලංකාර ලෙස සිදු කරන්නටද යෙදුණි..

ඒ අසිරිමත් කුසල ආනුභාවය ඇප කැප වූ ධම්ම පරායන පදනමේ සැදැහැති හැමදෙනාටත් ඔබ හැම දෙනාටම අනුමෝදනා වේවා!

2025 නොවැම්බර් මස 01 වන දින අලුයම කල්‍යාණි මහා සෑ රදුන් අභියස සිදුකල ක්ෂීරපායාස පූජාව පින්කම

IMG-02
IMG-19
IMG-14
IMG-04
IMG-21
IMG-22
IMG-23
IMG-24
IMG-25
IMG-02 IMG-19 IMG-14 IMG-04 IMG-21 IMG-22 IMG-23 IMG-24 IMG-25

ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ වැඩමවා වැඩහිඳිය ශුද්ධ කල්‍යාණි පුදබිමෙහි නොවැම්බර් මස 01 වෙනි සෙනසුරාදා දින හිමිදිරි පාන්දර ක්ෂීර පායාස සම්බුද්ධ පූජාවන් සෑරදුන් අභියසදී සිදු කරන්නට යෙදුණි… මේ සියලුම කුසලානිසංස බල මහිමය ඔබ හැම දෙනාටම අනුමෝදනා වේවා…

2025 මැයි මස 10 වන දින අලුයම කල්‍යාණි මහා සෑ රදුන් අභියස සිදුකල ක්ෂීරපායාස පූජාව පින්කම

1
2
3
4
5
6
7a
8
WhatsApp Image 2025-05-11 at 7.28.53 AM (1)
1 2 3 4 5 6 7a 8 WhatsApp Image 2025-05-11 at 7.28.53 AM (1)

නිමල සම්බුදු පා පහස ලද විමල කැලණි සෑ රද අබියස නිසල සම්බුද්ධ උහාරයන් සිදු කරන ලදී….
බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේලාකැටුව කැලණි පුරයට වැඩම කළේ වෙසක් පොහෝ දිනකය..
අප ද ඒ සම්බුද්ධාගමනය සිහිපත්කොට ඒ පින්කම අසිරිමත් ලෙස සිදු කරන්නට යෙදුණි..

ඒ සියලු කුසල් ඔබ හැමදෙනාටත් එක සිතින් අනුමෝදන් කරමි අනුමෝදනාවේවා…!

ධම්ම පරායණ ආශ්‍රමයේ කඨින පින්කම 2024

WhatsApp Image 2024-11-01 at 8.33.15 PM
WhatsApp Image 2024-11-01 at 8.33.16 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.17 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.16 PM
WhatsApp Image 2024-11-01 at 8.33.17 PM
WhatsApp Image 2024-11-01 at 8.33.18 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.18 PM-3
WhatsApp Image 2024-11-01 at 8.33.18 PM
WhatsApp Image 2024-11-01 at 8.33.19 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.19 PM-3
WhatsApp Image 2024-11-01 at 8.33.19 PM
WhatsApp Image 2024-11-01 at 8.33.20 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.20 PM
WhatsApp Image 2024-11-01 at 8.33.21 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.21 PM
WhatsApp Image 2024-11-01 at 8.33.23 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.22 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.22 PM-3
WhatsApp Image 2024-11-01 at 8.33.22 PM
WhatsApp Image 2024-11-01 at 8.33.23 PM-3
WhatsApp Image 2024-11-01 at 8.33.23 PM
WhatsApp Image 2024-11-01 at 8.33.24 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.24 PM-3
WhatsApp Image 2024-11-01 at 8.33.24 PM
WhatsApp Image 2024-11-01 at 8.33.25 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.25 PM
WhatsApp Image 2024-11-01 at 8.33.26 PM-2
WhatsApp Image 2024-11-01 at 8.33.26 PM-3
WhatsApp Image 2024-11-01 at 8.33.26 PM
WhatsApp Image 2024-11-01 at 8.33.15 PM WhatsApp Image 2024-11-01 at 8.33.16 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.17 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.16 PM WhatsApp Image 2024-11-01 at 8.33.17 PM WhatsApp Image 2024-11-01 at 8.33.18 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.18 PM-3 WhatsApp Image 2024-11-01 at 8.33.18 PM WhatsApp Image 2024-11-01 at 8.33.19 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.19 PM-3 WhatsApp Image 2024-11-01 at 8.33.19 PM WhatsApp Image 2024-11-01 at 8.33.20 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.20 PM WhatsApp Image 2024-11-01 at 8.33.21 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.21 PM WhatsApp Image 2024-11-01 at 8.33.23 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.22 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.22 PM-3 WhatsApp Image 2024-11-01 at 8.33.22 PM WhatsApp Image 2024-11-01 at 8.33.23 PM-3 WhatsApp Image 2024-11-01 at 8.33.23 PM WhatsApp Image 2024-11-01 at 8.33.24 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.24 PM-3 WhatsApp Image 2024-11-01 at 8.33.24 PM WhatsApp Image 2024-11-01 at 8.33.25 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.25 PM WhatsApp Image 2024-11-01 at 8.33.26 PM-2 WhatsApp Image 2024-11-01 at 8.33.26 PM-3 WhatsApp Image 2024-11-01 at 8.33.26 PM

සුඛෝ පුඤ්ඤස්ස උච්ඡයෝ “සුව උපදන උල්පත පිනය”
ධම්ම පරායණ ආශ්‍රමයේ කඨින පින්කම අසිරිමත් ලෙස නිමාවට පත්විය. ඒ පින්කම එසේ අසිරිමත් වූයේ ඔබ සැමදෙනා නිසාය.
මලක් මලක් පාසාමත් පුද පිරිකරක් පාසාමත්, දන් හැන්දක් පාසාමත්, මා දුටුවේ නිර්ලෝභී සැදැහැති ඔබ සියලු දෙනාවමයි .
කාලය, ධනය, ශ්‍රමය කැප කළ ඔබ සෑම දෙනාටම හෘදයාංගමව සෙත් පතමි .
මේ සියලු කුසල බලයෙන් ඔබ සැමට ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා !

2024 නොවැම්බර් මස 02 වන දින අලුයම කල්‍යාණි මහා සෑ රජාණන් වහන්සේ අභියස උත්තම ක්ෂීරපායාස පූජාව පින්කම

WhatsApp Image 2024-11-03 at 1.00.26 PM
WhatsApp Image 2024-11-03 at 1.00.35 PM-2
WhatsApp Image 2024-11-03 at 1.00.34 PM
WhatsApp Image 2024-11-03 at 1.00.34 PM-2
WhatsApp Image 2024-11-03 at 1.00.33 PM
WhatsApp Image 2024-11-03 at 1.00.36 PM
WhatsApp Image 2024-11-03 at 1.00.35 PM
WhatsApp Image 2024-11-03 at 1.00.26 PM WhatsApp Image 2024-11-03 at 1.00.35 PM-2 WhatsApp Image 2024-11-03 at 1.00.34 PM WhatsApp Image 2024-11-03 at 1.00.34 PM-2 WhatsApp Image 2024-11-03 at 1.00.33 PM WhatsApp Image 2024-11-03 at 1.00.36 PM WhatsApp Image 2024-11-03 at 1.00.35 PM

සම්බුදු පා පහස ලද පොලොවේ වැලිකැටය.. නැසුමට පිහිට වනු ඇත බවයේ දුක්වටය ..
නිමල සුගත පා පහස ලත් විමල කැළණි සෑ පාමුල … අපි ක්ෂීරපායස පිදුවෙමු..
බුදුගුණ වැඩුවෙමු… බුදු ගුණ බුදු ණැන වැන්දෙමු… සුපිපි නෙක සුවඳ මල් පිදුවෙමු…
අනේක කුසල බල මහිමයන් රැස් කර ගතිමු.. ඒ සියලු කුසල් ඔබ සැම වෙත අනුමෝදන් කරමු…
දහමට ඇති අලස සිත් දුරු වේවා !!! නිවන ට ඇති කුසල සිත් ඉපදීවා !!!
අමා නිවන් සුව බොහෝදුර නොම වේවා !!!

ධම්මපරායණ පදනමෙහි වාර්ෂික මහ සභා රැස්වීම 2024

WhatsApp Image 2024-06-11 at 9.06.41 PM-3
WhatsApp Image 2024-06-11 at 9.06.42 PM
WhatsApp Image 2024-06-11 at 9.06.41 PM-2
WhatsApp Image 2024-06-11 at 9.06.41 PM
WhatsApp Image 2024-06-11 at 9.06.40 PM
WhatsApp Image 2024-06-11 at 9.06.42 PM-2
WhatsApp Image 2024-06-11 at 9.06.43 PM-2
WhatsApp Image 2024-06-11 at 9.06.43 PM
WhatsApp Image 2024-06-11 at 9.06.41 PM-3 WhatsApp Image 2024-06-11 at 9.06.42 PM WhatsApp Image 2024-06-11 at 9.06.41 PM-2 WhatsApp Image 2024-06-11 at 9.06.41 PM WhatsApp Image 2024-06-11 at 9.06.40 PM WhatsApp Image 2024-06-11 at 9.06.42 PM-2 WhatsApp Image 2024-06-11 at 9.06.43 PM-2 WhatsApp Image 2024-06-11 at 9.06.43 PM

බලංගොඩ කූරගල තන්ජන්තැන්න භද්දේක විහාරී අසිරිමත් දානමය පින්කම

WhatsApp Image 2024-04-22 at 3.30.50 PM
WhatsApp Image 2024-04-22 at 3.30.52 PM
WhatsApp Image 2024-04-22 at 3.30.51 PM
WhatsApp Image 2024-04-22 at 3.30.53 PM
WhatsApp Image 2024-04-22 at 3.30.53 PM-2
WhatsApp Image 2024-04-22 at 3.30.53 PM-3
WhatsApp Image 2024-04-22 at 3.30.51 PM-2
WhatsApp Image 2024-04-22 at 3.30.54 PM
WhatsApp Image 2024-04-22 at 3.30.54 PM-2
WhatsApp Image 2024-04-22 at 3.30.55 PM
WhatsApp Image 2024-04-22 at 3.30.55 PM-2
WhatsApp Image 2024-04-22 at 3.30.56 PM-3
WhatsApp Image 2024-04-22 at 3.30.50 PM WhatsApp Image 2024-04-22 at 3.30.52 PM WhatsApp Image 2024-04-22 at 3.30.51 PM WhatsApp Image 2024-04-22 at 3.30.53 PM WhatsApp Image 2024-04-22 at 3.30.53 PM-2 WhatsApp Image 2024-04-22 at 3.30.53 PM-3 WhatsApp Image 2024-04-22 at 3.30.51 PM-2 WhatsApp Image 2024-04-22 at 3.30.54 PM WhatsApp Image 2024-04-22 at 3.30.54 PM-2 WhatsApp Image 2024-04-22 at 3.30.55 PM WhatsApp Image 2024-04-22 at 3.30.55 PM-2 WhatsApp Image 2024-04-22 at 3.30.56 PM-3

මාර්තු මස 30/31 දෙදින බලංගොඩ කූරගල තන්ජන්තැන්න භද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වසන සුසිල්වත් ධුතංගධාරී ස්වාමීන් වහන්සේලා 35 නමකට පමණ අසිරිමත් දානමය පින්කම ධම්මපරායණ පදනම මගින් සිදු විණි.


2024 පෙබරවාරි 18 වන දින අලුයම කල්‍යාණි මහා සෑ රජාණන් වහන්සේ අභියස උත්තම ක්ෂීරපායාස පූජාව පින්කම

WhatsApp Image 2024-02-15 at 9.37.55 AM
WhatsApp Image 2024-02-15 at 9.38.03 AM-2
WhatsApp Image 2024-02-15 at 9.37.33 AM
WhatsApp Image 2024-02-15 at 9.37.36 AM
WhatsApp Image 2024-02-15 at 9.37.58 AM
WhatsApp Image 2024-02-15 at 9.37.27 AM
WhatsApp Image 2024-02-15 at 9.37.57 AM
WhatsApp Image 2024-02-15 at 9.37.56 AM
WhatsApp Image 2024-02-15 at 9.38.01 AM
WhatsApp Image 2024-02-15 at 9.38.02 AM-3
WhatsApp Image 2024-02-15 at 9.38.04 AM
WhatsApp Image 2024-02-15 at 9.37.55 AM WhatsApp Image 2024-02-15 at 9.38.03 AM-2 WhatsApp Image 2024-02-15 at 9.37.33 AM WhatsApp Image 2024-02-15 at 9.37.36 AM WhatsApp Image 2024-02-15 at 9.37.58 AM WhatsApp Image 2024-02-15 at 9.37.27 AM WhatsApp Image 2024-02-15 at 9.37.57 AM WhatsApp Image 2024-02-15 at 9.37.56 AM WhatsApp Image 2024-02-15 at 9.38.01 AM WhatsApp Image 2024-02-15 at 9.38.02 AM-3 WhatsApp Image 2024-02-15 at 9.38.04 AM

අද දින අලුයම කල්‍යාණි මහා සෑ රජාණන් වහන්සේ අභියස උත්තම ක්ෂීරපායාස පූජාව පින්කම සිදු කරන්නට යෙදුණි. ඒ උතුම් නිමල කුසල බල මහිමය පින් සිත් ඇති ඔබ හැම දෙනාටත් අනුමෝදනාවෙත්වා…!


කල්‍යාණි මහා සෑ රදුන් අභියස සිදුකල මිහිරි කිරි ආහාර සම්බුද්ධ පූජාව

WhatsApp Image 2023-12-04 at 6.33.09 PM
WhatsApp Image 2023-12-04 at 6.34.24 PM-2
WhatsApp Image 2023-12-04 at 6.34.24 PM
WhatsApp Image 2023-12-04 at 6.34.25 PM-3
WhatsApp Image 2023-12-04 at 6.34.27 PM
WhatsApp Image 2023-12-04 at 6.34.25 PM-2
WhatsApp Image 2023-12-04 at 6.34.25 PM
WhatsApp Image 2023-12-04 at 6.34.26 PM-2
WhatsApp Image 2023-12-04 at 6.34.26 PM
WhatsApp Image 2023-12-04 at 6.33.09 PM WhatsApp Image 2023-12-04 at 6.34.24 PM-2 WhatsApp Image 2023-12-04 at 6.34.24 PM WhatsApp Image 2023-12-04 at 6.34.25 PM-3 WhatsApp Image 2023-12-04 at 6.34.27 PM WhatsApp Image 2023-12-04 at 6.34.25 PM-2 WhatsApp Image 2023-12-04 at 6.34.25 PM WhatsApp Image 2023-12-04 at 6.34.26 PM-2 WhatsApp Image 2023-12-04 at 6.34.26 PM

කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි…. කල්‍යාණි මහා සෑ රදුන් අභියස අඛණ්ඩ ව වසර තුනක් පුරාවට දහසක් බුදුන් බුදුවන හිමිදිරියේ මිහිරි කිරි ආහාර සම්බුද්ධ පූජාවන් සිදු කොට අදට වසර තුනක් සපිරෙයි… මහත් හරසරින් සිදු කළ ඒ උතුම් කුසල් ආනුභාව‍ය ඔබ සැමට අනුමෝදනා වෙත්වා!…


රුවන්වැලි මහ සෑ වන්දනාව සහ සත්බුදු පූජා ගුණ උපහාරය 2023

WhatsApp Image 2023-10-03 at 10.50.47 AM
WhatsApp Image 2023-10-03 at 10.51.29 AM
WhatsApp Image 2023-10-03 at 10.52.06 AM
WhatsApp Image 2023-10-03 at 10.52.06 AM (1)
WhatsApp Image 2023-10-03 at 10.52.06 AM (2)
WhatsApp Image 2023-10-03 at 10.52.05 AM
WhatsApp Image 2023-10-03 at 10.52.07 AM
WhatsApp Image 2023-10-03 at 10.52.50 AM
WhatsApp Image 2023-10-03 at 10.53.18 AM (1)
WhatsApp Image 2023-10-03 at 10.53.18 AM
WhatsApp Image 2023-10-03 at 10.53.19 AM (2)
WhatsApp Image 2023-10-03 at 10.53.19 AM (1)
WhatsApp Image 2023-10-03 at 10.53.19 AM
WhatsApp Image 2023-10-03 at 10.53.19 AM (3)
WhatsApp Image 2023-10-03 at 10.53.20 AM
WhatsApp Image 2023-10-03 at 10.57.02 AM
WhatsApp Image 2023-10-03 at 10.55.44 AM
WhatsApp Image 2023-10-03 at 10.58.22 AM
WhatsApp Image 2023-10-03 at 10.58.21 AM (2)
WhatsApp Image 2023-10-03 at 10.57.50 AM
WhatsApp Image 2023-10-03 at 10.53.20 AM (1)
WhatsApp Image 2023-10-03 at 10.58.20 AM
WhatsApp Image 2023-10-03 at 10.58.21 AM
WhatsApp Image 2023-10-03 at 10.59.56 AM
WhatsApp Image 2023-10-03 at 10.58.56 AM
WhatsApp Image 2023-10-03 at 11.00.24 AM
WhatsApp Image 2023-10-03 at 11.00.51 AM
WhatsApp Image 2023-10-03 at 11.01.10 AM
WhatsApp Image 2023-10-03 at 11.01.11 AM (2)
WhatsApp Image 2023-10-03 at 11.01.11 AM
WhatsApp Image 2023-10-03 at 11.01.53 AM
WhatsApp Image 2023-10-03 at 11.01.33 AM
WhatsApp Image 2023-10-03 at 11.03.09 AM
WhatsApp Image 2023-10-03 at 11.03.34 AM
WhatsApp Image 2023-10-03 at 11.03.35 AM (1)
WhatsApp Image 2023-10-03 at 11.03.35 AM (2)
WhatsApp Image 2023-10-03 at 11.04.17 AM (1)
WhatsApp Image 2023-10-03 at 11.03.48 AM
WhatsApp Image 2023-10-03 at 11.03.35 AM
WhatsApp Image 2023-10-03 at 11.04.17 AM
WhatsApp Image 2023-10-03 at 11.04.31 AM
WhatsApp Image 2023-10-03 at 11.04.50 AM (1)
WhatsApp Image 2023-10-03 at 11.04.50 AM (2)
WhatsApp Image 2023-10-03 at 11.04.50 AM
WhatsApp Image 2023-10-03 at 10.50.47 AM WhatsApp Image 2023-10-03 at 10.51.29 AM WhatsApp Image 2023-10-03 at 10.52.06 AM WhatsApp Image 2023-10-03 at 10.52.06 AM (1) WhatsApp Image 2023-10-03 at 10.52.06 AM (2) WhatsApp Image 2023-10-03 at 10.52.05 AM WhatsApp Image 2023-10-03 at 10.52.07 AM WhatsApp Image 2023-10-03 at 10.52.50 AM WhatsApp Image 2023-10-03 at 10.53.18 AM (1) WhatsApp Image 2023-10-03 at 10.53.18 AM WhatsApp Image 2023-10-03 at 10.53.19 AM (2) WhatsApp Image 2023-10-03 at 10.53.19 AM (1) WhatsApp Image 2023-10-03 at 10.53.19 AM WhatsApp Image 2023-10-03 at 10.53.19 AM (3) WhatsApp Image 2023-10-03 at 10.53.20 AM WhatsApp Image 2023-10-03 at 10.57.02 AM WhatsApp Image 2023-10-03 at 10.55.44 AM WhatsApp Image 2023-10-03 at 10.58.22 AM WhatsApp Image 2023-10-03 at 10.58.21 AM (2) WhatsApp Image 2023-10-03 at 10.57.50 AM WhatsApp Image 2023-10-03 at 10.53.20 AM (1) WhatsApp Image 2023-10-03 at 10.58.20 AM WhatsApp Image 2023-10-03 at 10.58.21 AM WhatsApp Image 2023-10-03 at 10.59.56 AM WhatsApp Image 2023-10-03 at 10.58.56 AM WhatsApp Image 2023-10-03 at 11.00.24 AM WhatsApp Image 2023-10-03 at 11.00.51 AM WhatsApp Image 2023-10-03 at 11.01.10 AM WhatsApp Image 2023-10-03 at 11.01.11 AM (2) WhatsApp Image 2023-10-03 at 11.01.11 AM WhatsApp Image 2023-10-03 at 11.01.53 AM WhatsApp Image 2023-10-03 at 11.01.33 AM WhatsApp Image 2023-10-03 at 11.03.09 AM WhatsApp Image 2023-10-03 at 11.03.34 AM WhatsApp Image 2023-10-03 at 11.03.35 AM (1) WhatsApp Image 2023-10-03 at 11.03.35 AM (2) WhatsApp Image 2023-10-03 at 11.04.17 AM (1) WhatsApp Image 2023-10-03 at 11.03.48 AM WhatsApp Image 2023-10-03 at 11.03.35 AM WhatsApp Image 2023-10-03 at 11.04.17 AM WhatsApp Image 2023-10-03 at 11.04.31 AM WhatsApp Image 2023-10-03 at 11.04.50 AM (1) WhatsApp Image 2023-10-03 at 11.04.50 AM (2) WhatsApp Image 2023-10-03 at 11.04.50 AM

සුපින්වතුනි…තුන් ලෝක පූජිත රුවන්වැලි මහ සෑ වන්දනාව සහ සත්බුදු පූජා ගුණ උපහාරය පසුගිය සැප්තැම්බර් මස 22-23 දිනයන්හි අසිරිමත් විසිතුරු පිරිපුන් ආකාරයෙන් සිදුවිය …


PHOTO-2023-01-12-15-36-49 2

රුවන්මැළි මහාසෑ පුදබිමෙහි විශේෂ පින්කම

PHOTO-2023-01-12-15-36-49
PHOTO-2023-01-12-15-36-50 2
PHOTO-2023-01-12-15-36-50
PHOTO-2023-01-12-15-36-51 2
PHOTO-2023-01-12-15-36-51
PHOTO-2023-01-12-15-36-52
PHOTO-2023-01-12-15-36-52 2
PHOTO-2023-01-12-15-36-49 2 PHOTO-2023-01-12-15-36-49 PHOTO-2023-01-12-15-36-50 2 PHOTO-2023-01-12-15-36-50 PHOTO-2023-01-12-15-36-51 2 PHOTO-2023-01-12-15-36-51 PHOTO-2023-01-12-15-36-52 PHOTO-2023-01-12-15-36-52 2

ධම්මපරායණ පදනමෙහි පළමු වන සංවත්සර මහ සභා රැස්වීම

WhatsApp Image 2022-04-08 at 2.37.27 PM

පුණ්‍යානුමෝදනාව ධම්මපරායණ පදනමෙහි ප්‍රධාන අනුශාසක ගරු කටයුතු පූජ්‍ය කලුබෝවිල අමතගවේසී ස්වාමීන් වහන්සේ

WhatsApp Image 2022-04-10 at 9.42.31 AM

ගරුතර මහා සංඝරත්නය සභාවට වැඩම වීම

WhatsApp Image 2022-04-10 at 9.42.32 AM
WhatsApp Image 2022-04-10 at 9.46.15 AM
WhatsApp Image 2022-04-10 at 10.00.12 AM
WhatsApp Image 2022-04-10 at 10.00.09 AM
WhatsApp Image 2022-04-10 at 10.00.09 AM (1)
WhatsApp Image 2022-04-10 at 10.00.10 AM
WhatsApp Image 2022-04-10 at 10.00.10 AM (2)
WhatsApp Image 2022-04-10 at 10.00.11 AM
WhatsApp Image 2022-04-10 at 10.00.12 AM
WhatsApp Image 2022-04-10 at 10.00.12 AM (1)
WhatsApp Image 2022-04-10 at 10.00.13 AM
WhatsApp Image 2022-04-10 at 10.12.35 AM
WhatsApp Image 2022-04-10 at 10.12.52 AM

සම්බුද්ධ පුෂ්පෝපහාරය සහ බුද්ධ පූජාව තැන්පත් කිරීම

WhatsApp Image 2022-04-10 at 10.13.04 AM

සම්බුද්ධ පුෂ්පෝපහාරය සහ බුද්ධ පූජාව තැන්පත් කිරීම

WhatsApp Image 2022-04-10 at 10.21.28 AM

මුලසුනෙහි අනුශාසනාව කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝ නායක බළපොකුණ පුරාණ විහාරාධිපති උඩුගම ශ්‍රි සිද්ධාර්ථ නායක ස්වාම...

WhatsApp Image 2022-04-10 at 10.27.52 AM

පිරිස පංචශීලයෙහි පිහිටුවීම

WhatsApp Image 2022-04-10 at 10.27.53 AM
WhatsApp Image 2022-04-10 at 10.27.53 AM (1)
WhatsApp Image 2022-04-10 at 10.31.54 AM
WhatsApp Image 2022-04-10 at 11.11.16 AM

පිළිගැනීමේ කථාව ධම්මපරායණ පදනමෙහි ගරු සභාපති පූජ්‍ය දෙමටගොඩ අනෝමද්ස්සී ස්වාමීන් වහන්සේ

WhatsApp Image 2022-04-10 at 11.11.17 AM
WhatsApp Image 2022-04-10 at 11.14.03 AM

පසුගිය මහා සභා වාර්ථාව ඉදිරිපත් කිරීම . ගරු ලේකම් වෛද්‍ය බුද්ධික මල්ලිකහේවා මහතා

WhatsApp Image 2022-04-10 at 11.19.29 AM

පසුගිය වර්ෂයේ අයවැය වාර්ථාව ඉදිරිපත් කිරීම . ගරු භාණ්ඩාගාරික තුසිත ජයනාත් පෙරේරා මහතා

WhatsApp Image 2022-04-10 at 11.49.55 AM

2022 වර්ෂය සදහා යෝජිත ව්‍යාපෘති ඉදිරිපත් කිරීම. ගරු සභාපති ස්වාමින් වහන්සේ විසින්.

WhatsApp Image 2022-04-10 at 11.52.17 AM

පැවිදි අනුශාසනාව නැලව බෝගමුව පරමාර්ථ ධර්ම සේනාසනාධිපති ආභිධම්මික වාරියපොල විසුද්ධි ස්වාමීන් වහන්සේ

WhatsApp Image 2022-04-10 at 11.56.38 AM

ගිහි ආරාධිත දේශනය අධි නීතිඥ ජගත් විජේරත්න මහතා

WhatsApp Image 2022-04-10 at 10.21.28 AM

මුලසුනෙහි අනුශාසනාව කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝ නායක බළපොකුණ පුරාණ විහාරාධිපති උඩුගම ශ්‍රි සිද්ධාර්ථ නායක ස්වාම...

WhatsApp Image 2022-04-08 at 2.37.27 PM

පුණ්‍යානුමෝදනාව ධම්මපරායණ පදනමෙහි ප්‍රධාන අනුශාසක ගරු කටයුතු පූජ්‍ය කලුබෝවිල අමතගවේසී ස්වාමීන් වහන්සේ

WhatsApp Image 2022-04-10 at 12.42.31 PM
WhatsApp Image 2022-04-10 at 12.42.32 PM
WhatsApp Image 2022-04-10 at 12.42.48 PM
WhatsApp Image 2022-04-10 at 12.44.39 PM
WhatsApp Image 2022-04-08 at 2.37.27 PM WhatsApp Image 2022-04-10 at 9.42.31 AM WhatsApp Image 2022-04-10 at 9.42.32 AM WhatsApp Image 2022-04-10 at 9.46.15 AM WhatsApp Image 2022-04-10 at 10.00.12 AM WhatsApp Image 2022-04-10 at 10.00.09 AM WhatsApp Image 2022-04-10 at 10.00.09 AM (1) WhatsApp Image 2022-04-10 at 10.00.10 AM WhatsApp Image 2022-04-10 at 10.00.10 AM (2) WhatsApp Image 2022-04-10 at 10.00.11 AM WhatsApp Image 2022-04-10 at 10.00.12 AM WhatsApp Image 2022-04-10 at 10.00.12 AM (1) WhatsApp Image 2022-04-10 at 10.00.13 AM WhatsApp Image 2022-04-10 at 10.12.35 AM WhatsApp Image 2022-04-10 at 10.12.52 AM WhatsApp Image 2022-04-10 at 10.13.04 AM WhatsApp Image 2022-04-10 at 10.21.28 AM WhatsApp Image 2022-04-10 at 10.27.52 AM WhatsApp Image 2022-04-10 at 10.27.53 AM WhatsApp Image 2022-04-10 at 10.27.53 AM (1) WhatsApp Image 2022-04-10 at 10.31.54 AM WhatsApp Image 2022-04-10 at 11.11.16 AM WhatsApp Image 2022-04-10 at 11.11.17 AM WhatsApp Image 2022-04-10 at 11.14.03 AM WhatsApp Image 2022-04-10 at 11.19.29 AM WhatsApp Image 2022-04-10 at 11.49.55 AM WhatsApp Image 2022-04-10 at 11.52.17 AM WhatsApp Image 2022-04-10 at 11.56.38 AM WhatsApp Image 2022-04-10 at 10.21.28 AM WhatsApp Image 2022-04-08 at 2.37.27 PM WhatsApp Image 2022-04-10 at 12.42.31 PM WhatsApp Image 2022-04-10 at 12.42.32 PM WhatsApp Image 2022-04-10 at 12.42.48 PM WhatsApp Image 2022-04-10 at 12.44.39 PM

2023 ජනවාරි මස 5 සහ 6 දෙදින තුල අනුරාධපුර රුවන්මැළි මහාසෑ පුදබිමෙහි විශේෂ පින්කමක් අප පදනමෙහි ගරු සභාපති පූජ්‍ය දෙමටගොඩ අනෝමද්ස්සී ස්වාමීන් වහන්සේගේ සහ පදනමෙහි සාමාජික පින්වතුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීණී.
5 දා සවස තුලෝකාග්‍ර අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩසිටින තුන්ලොවට උතුම් වූ රුවන්මැලි මහාසෑ රදුන් හට කංචුක පූජාව සහ ගිලන්පස පූජාව පැවැත්වීම සිදු විණි.
පසුදින උදෑසන අටවිසි බුදු රජාණන් වහන්සේලා උදෙසා ක්ෂීරපායාස සම්බුද්ධ වන්දනාව අප පදනමෙහි ගරු සභාපති පූජ්‍ය දෙමටගොඩ අනෝමදස්සී ස්වාමීන් වහන්සේගේ මෙහෙය වීමෙන් සිදු විණි. මෙම පින්කම සදහා පැමිණි නොපැමිණි ඉතසිතින් ආධාර අනුග්‍රහය ලබාදුන් සැමට පිනෙන් පිරුණු ගුණෙන් වැඩුණු නිවීමක් සැනසීමක් පිණිස ඒ මහානීය කුසල බලය පුණ්‍යපාරමිතාවක් වේවා !!!